0 item(s) - 0Rs
Your shopping cart is empty!

Sun Computer House

Home / Wifi Routers / Huawei E5573 4G Portable WiFi Router

Huawei E5573 4G Portable WiFi Router

Choose a Store

Please choose the store you wish to visit.

Default

Specials

Product Code: Huawei E5573 4G LTE Mobile Hotspot
Availability: In Stock

5,900Rs

Ex Tax: 5,900Rs

 

 

Huawei E5573 Portble4G Wifi Hotspot Router
මෙය ලොව අංක එකේ සමාගමක් වන හුවාවි ආයතනයෙන් නිපදවන අති ප්‍රබල 4G රවුටරයකි...
ඔබ කැමති 3G/4G සිම් පතක් මේ සදහා භාවිතා කර ඔබේම 4G WIFI කලාපයක් නිර්මානය කර ගත හැක...
❖ විදුලි බලය නැතත් ඉන්ටෙර්නෙට් පහසුකම
❖ ඔබ යන යන තැන පහසුවෙන්ම රැගෙන යා හැකිය...
❖ ඉතාමත් කුඩා පැය 5ක් එක දිගට භාවිතා කල හැක .. 
❖ ඩයලොග් 4Gසහ ලංකා බෙල් 4G රවුටර් වල ඇති සිම් පත්ද මේ සදහා 
භාවිතා කල හැක...
❖ පෙර ගෙවුම් පසු ගෙවුම් ඕනෑම සිම් පතක් භාවිතා කල හැක.. 
❖ එක වර දස දෙනෙක් දක්වා වලින් සම්බන්ධ වීමට හැකිය...
❖ වසරක වගකීමක් සහිතයි .. 
❖ දිවයිනේ ඕනෑම තැනකට කිසිම ගාස්තුවකින් තොරව ප්‍රවාහනය ... 
❖ කොලඹ නගරයේ අප නියොජිතයෙක් පැමිනි පසු මුදල් ගෙවා ලබා ගත 
හැක.. 
❖ අනිකුත් ප්‍රදේශවලට අප ආයතනයේ සම්පත් බැංකුවේ පහත ගිනුමට
රු 5900/- ක් තැන්පත් කිරිමෙන් පසු ඊලග දිනයේ එවීමට හැකිය..

Bank : Sampath Bank
Name : Sun Computer House
Account Number :117814013594

 

Huawei E5573 4G Mobile WiFi Router   -Specifications 
Create your own Wi-Fi zone and connect up to 10 devices!
You can now be connected at any time and from wherever you are.
Work with any 3G /4G Networks in Sri Lanka
 
  • Enjoy 4G speeds even on non-4G devices
  • Connect up to 10 Wi-Fi enabled devices
  • Powerful battery
  • Better signal reception
  • Stay connected on-the-go

* LTE Download speed to 150Mbps and Upload speed to 50mbps

* Support up to 10 users to access internet

* Wi-Fi 802.11 a/b/g/n

* 2 X 2 MIMO, WiFi 2.4G/5G, WiFi offload

* 1500mAh battery, 

 * Built-in LTE/UMTS/GSM and WLAN high gain antenna

* Compatible with Windows, Mac OS

* Recommended 10 (Wi-Fi) + 1 (USB tethering)



Package including :
1 x E5573Cs-609
1 x USB data cable

Support Dialog 4G /Bell 4G Router Sims Also

01 Year Warranty 

Island Wide Free Delivery

Write a review

Your Name:


Your Review: Note: HTML is not translated!

Rating: Bad           Good

Enter the code in the box below: